Avurudu Kavili

බෙදා හැරීම: ජපානයේ ඇතුලත පමණි.

● අළුත් අවුරුදු සදහා කැවිලි වර්ග දැන් ඔබට අපෙන් ලබා ගත හැක.
● ජපානයේ ඕනෑම ප්‍රදේශයක ඇණවූම් බාර ගැනීම් හා බෙදා හැරීම සිදු කෙරේ.
● අප්‍රේල් මස 10 වන දිනට (වෙලාව රාත්‍රී 10:00ට) කලින් මුදල් ගෙවිය යුතුවේ.
● අප්‍රේල් මස 13වන (අවූරුද්දට පෙර) දින කැවිලි පාර්සලය ඔබ නිවසටම බෙදාහැරේ.
● කැවිලි සඳහා තකුහයිබින් ගාස්තු අය කෙරේ.
● අළුත් අවුරුදු කැවිලි සමග වෙනත් භාණ්ඩ ඇණවුම් නොකරන්න.

1. Payment of your Order should be done on or before the ( 10.00 pm ) 10th of April.
2. Delivery is planned to be done on the 13th of April.
3. Delivery charge for Sweets (KEVILI) will be charged from the customer.

NOTE:
★ Free Delivery Service is NOT Available.
★ Delivery is done by YAMATO Transport Service.
★ Delivery is possible only inside Japan

★ 荷物の配送料はお客様ご負担になります。
★ お正月のお菓子と一緒に他の商品を注文しないでください。

No products were found matching your selection.