Placeholder

Atapirikara – අටපිරිකර

¥11,999

අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් මිලදී ගත හැක.

අටපිරිකර

සැලකිය යුතුයි :

  1. වෙනම ප්‍රවාහන ගාස්තු අය නොකෙරේ. අටපිරිකර ගාස්තු යෙන් 12,000 ට ප්‍රවාහනය ගාස්තු ඇතුලත්වේ.
  2. අටපිරිකර ඔබ ඇණවුම් කිරිමේදී අටපිරිකර පමණක් වෙනම ඇණවුම් කරන්න. ඔබ විසින් ඇණවුම් කරන වෙනත් ආහාරපාන හෝ වෙනත් දැ සමග අටපිරිකර  එකට අසුරනු නොලබන බව සලකන්න.
  3. අටපිරිකර ඇණවුම් කරන ඔබට, අප ආයතන විසින් නොමිලේ ප්‍රවාහනය ලබා දෙන අතර පූජා භාණ්ඩයක් බැවින් හානි නොවන ආකාරයට වෙනම කාඩ් බෝඩ් පෙට්ටියක අසුර ඔබ වෙත ලැබීමට සලස්වනු ලැබේ.
  4. ඔබ විසින් ඇණවුම් කරන වෙනත් ආහාරපාන හෝ වෙනත් දැ, පූජා භාණ්ඩ සමග එකට අසුරනු නොලැබෙන අතර ඒ සදහා අදාළ බර පංතිය යටතේ ප්‍රවාහනය ගාස්තු ය කරන බව සලකන්න.

Out of stock

Description

ජපානයේ ඔබ කොහේ සිටියත්, නැවුම් බවයි අපේ කමයි එකට කැටි කළ හෘදයාගම ශ්රී ලාංකීය රස රැසක් සමඟ, වඩාත් ආරක්ෂිතව හා වේගවත්ව සේවාවක් ලෙස තකුහයිබින් සේවය හරහා ඔබේ නිවසට ගෙන්වාගත හැක.

Additional information

Weight 0.7 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Atapirikara – අටපිරිකර”

Your email address will not be published. Required fields are marked *

Related Products

×
Your Cart
Cart is empty.
Fill your cart with amazing items
Shop Now
¥0
Shipping & taxes may be re-calculated at checkout
¥0