ජපන් ලංකා මිත්‍රත්ව කොඩිය

¥2,000

ජපානයේ වාසය කරන ශ්‍රී ලංකික ඔබට, ඔබගේ ව්‍යාපාර ස්ථානයට, රැකියා ස්ථානයට, පාසලට මෙන්ම උත්සව අවස්ථාවන්ට පැළඳිය හැකි ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව කොඩිය දැන් ඔබට අපගෙන් ලබා ගත හැක.

Japan Sri Lanka Friendship Flag

Product Size: Width 2.0 cm x Height 2.0 cm.

Description

Japan Sri Lanka Friendship Flag