Description
ජපානයේ ඔබ කොහේ සිටියත්, නැවුම් බවයි අපේ කමයි එකට කැටි කළ හෘදයාගම ශ්රී ලාංකීය රස රැසක් සමඟ, වඩාත් ආරක්ෂිතව හා වේගවත්ව සේවාවක් ලෙස තකුහයිබින් සේවය හරහා ඔබේ නිවසට ගෙන්වාගත හැක.
You Can Buy Any Quantity
කරපිංචා ඔසු කැඳ – අමුද්‍රව්‍ය:
අමු කරපිංචා, ලූණු, නැවුම් පොල්, ඉඟුරු, සුදුළූණු, ලුණු, ජලය.
Curry Leave Herbal Porridge – Ingredients :
Raw curry leaves, scallions, fresh coconut, ginger, garlic, salt, water.
カレーリーブ ハーブポリッジ – 材料 :
生のカレーリーフ、ネギ、新鮮なココナッツ、生姜、ニンニク、塩、水。
ගොටුකොළ ඔසු කැඳ – අමුද්‍රව්‍ය:
අමු ගොටුකොළ, ලූණු, නැවුම් පොල්, ඉඟුරු, සුදුළූණු, ලුණු, ජලය.
Gotukola Herbal Porridge – Ingredients:
Raw cabbage, onion, fresh coconut, ginger, garlic, salt, water.
青葉 ハーブポリッジ – 材料:
生のキャベツ、玉ねぎ、新鮮なココナッツ、生姜、ニンニク、塩、水。
Out of stock
| Weight | 0.4 kg |
|---|
Reviews
There are no reviews yet.