Description
ජපානයේ ඔබ කොහේ සිටියත්, නැවුම් බවයි අපේ කමයි එකට කැටි කළ හෘදයාගම ශ්රී ලාංකීය රස රැසක් සමඟ, වඩාත් ආරක්ෂිතව හා වේගවත්ව සේවාවක් ලෙස තකුහයිබින් සේවය හරහා ඔබේ නිවසට ගෙන්වාගත හැක.
You Can Buy Any Quantity
කරපිංචා කැඳ :
අමු කරපිංචා 50g,
හබල පෙති 100g,
ෆ්රෙෂ් පොල් 100g.
ඖෂධීය ගුන සහිත කරපිංචා කැඳ පානය.
1. බර අඩුකර ගැනීමට දායක වේ.
2. අතීසාරය, මලබද්ධය සහ පාචනය සඳහා ප්රතිකාර ලෙස බාවිතා කල හැක.
3. උදෑසන අසනීප සහ ඔක්කාරය සමනය කරයි.
4. බැක්ටීරියා ආසාදන සුවපත් වීමට දායක වේ.
5. දියවැඩියා රෝගීන්ට හොද ඖෂධයකි.
6. ඇස් පෙනීමට හොඳ ඔසුවකි.
8. ආතතිය අඩු කරයි.
9. තුවාල, පිළිස්සුම් සහ සමේ ඉරි තැලීම් සුව කරයි.
10. හිසකෙස් වර්ධනයට උපකාරී වේ.
11. මතක ශක්තිය වැඩි කරයි.
Out of stock
| Weight | 0.5 kg |
|---|
Reviews
There are no reviews yet.