Description
ජපානයේ ඔබ කොහේ සිටියත්, නැවුම් බවයි අපේ කමයි එකට කැටි කළ හෘදයාගම ශ්රී ලාංකීය රස රැසක් සමඟ,
වඩාත් ආරක්ෂිතව හා වේගවත්ව සේවාවක් ලෙස තකුහයිබින් සේවය හරහා ඔබේ නිවසට ගෙන්වාගත හැක.
කීරි සම්බා සහල් : අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් මිලදී ගත හැක.
You Can Buy Any Quantity
Product Of Sri Lanka.
Product of Araliya Brand
Repacking weight: 5kg.
ගල් වැලි ගුල්ලෝ නැති නියම ගුනාත්මක ප්‍රමිතියෙන් නැවුම් සහල්.
| Weight | 5.200 kg |
|---|
Reviews
There are no reviews yet.