බුදු පිළිම (පොඩි)

¥500

BUDHA STATUE – BIG

Important Notice:

  • Height : 8  cm
  • Width : 3 cm
  • Length : 7 cm

 

3 in stock

Description

පූජා භාණ්ඩ – අටපිරිකර   සැලකිය යුතුයි :
  1. වෙනම ප්‍රවාහන ගාස්තු අය නොකෙරේ. (අටපිරිකර ගාස්තු යෙන් 12,000 ට ප්‍රවාහනය ගාස්තු ඇතුලත්වේ.) අටපිරිකර 1ක් සදහා බර පංතිය කිලෝ 5ක් බව සලකන්න.
  2. අටපිරිකර ඔබ ඇණවුම් කිරිමේදී අටපිරිකර පමණක් වෙනම ඇණවුම් කරන්න. ඔබ විසින් ඇණවුම් කරන වෙනත් ආහාරපාන හෝ වෙනත් දැ සමග අටපිරිකර  එකට අසුරනු නොලබන බව සලකන්න.
  3. අටපිරිකර ඇණවුම් කරන ඔබට, අප ආයතන විසින් නොමිලේ ප්‍රවාහනය ලබා දෙන අතර පූජා භාණ්ඩයක් බැවින් හානි නොවන ආකාරයට වෙනම කාඩ් බෝඩ් පෙට්ටියක අසුර ඔබ වෙත ලැබීමට සලස්වනු ලැබේ.
  4. ඔබ විසින් ඇණවුම් කරන වෙනත් ආහාරපාන හෝ වෙනත් දැ, පූජා භාණ්ඩ සමග එකට අසුරනු නොලැබෙන අතර ඒ සදහා අදාළ බර පංතිය යටතේ ප්‍රවාහනය ගාස්තු ය කරන බව සලකන්න.
  සැලකිය යුතුයි : වෙනම ප්‍රවාහන ගාස්තු අය කෙරේ. ඇණවුම් : අටපිරිකර පූජා භාණ්ඩයක් බැවින් හානි නොවන ආකාරයට වෙනම කාඩ් බෝඩ් පෙට්ටියක අසුරා ඔබ වෙත ලැබීමට සලස්වනු ලැබේ. ඔබ විසින් ඇණවුම් කරන වෙනත් ආහාරපාන හෝ වෙනත් දැ, පූජා භාණ්ඩ සමග එකට අසුරනු නොලැබෙන අතර ඒ සදහා අදාළ බර පංතිය යටතේ ප්‍රවාහනය ගාස්තු ය කරන බව සලකන්න.

Additional information

Weight 0.4 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බුදු පිළිම (පොඩි)”